Saturday, November 15, 2014

මාතරයාගේ කලාව

මටත් තියනව මම අසා කරන ගොඩක් වටිනා කලාවක් ඇත්තටම ඒ වෙනුවෙන් මම ගොඩක් කැපකිරීම් කලා අන්තිමට මටත් පුළුවන් උන ඒ කළාවට අත් පොත් තියන්න . දැන් මම ඒ ගැන හදාරනවා අඑත්ටම මම එකට ගොඩක් කැමති .පොඩි කලේ ඉදලම තිබුණු අසාවක් තමයි ඒක .ජායාරූප කලාව කියන්නේ මම ගොඩක් කැමති දෙයක් .ඇත්තම කියනව නම් මට මේ සම්බන්දව කලාත්ම අදහස් ඇති වුනේ මෑත කාලීනව මුල් කාලයේ මට තිබුනේ කැමරාවක අසාව විතරයි නමුත් කැමරාව අතේ තියනකොට එකෙන් ගොඩක කලාත්මක දේවල් කරන්න පුළුවන් කියල මට හිතුන .මුලදී මට තිබුන ආසාව නිසාම දැන් මම ජ්යාරුපයකින් කලාත්මක් දේ දකින්න දුරුදු වෙලා ඒ නිසා මට මේ කලාව නැතිව බැරි දෙයක් වෙලා .

Monday, November 3, 2014

මටත් ආසයි ලියන්න

මටත් ආසයි ලියන්න හැබැයි මගේ ගාව ලිවීමේ කලාවක් නම් නැ මට හිතෙන දේ මම දන්නා විදියට ලියනවා අඩුපාඩු තියනවා නම් ඒවා හදාගන්න උපදෙස් බලාපොරොත්තු වෙව්නවා